Press "Enter" to skip to content

අත් යට කළු වීමට නොවරදින විසඳුම

ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝටම එන ප්රශ්නයක් තමයි අත් යට කළු වීම කියන්නේ.ඉතින් ගොඩක් girlsලට අත් කපපු ඇඳුමක්වත් අඳින්න විදිහක් නැහැ.ඒක ලොකු ප්‍රශ්නයක්.ඒ නිසා මම අද ඔයාලට කියන්නම් අත් යට කළුවිම නැති කරගන්නේ කොහොමද කියලා.

යෝගට් සහ කහ

  • යෝගට් මේස හැඳි දෙකකට කහ මේස හැන්දක් එකතු කරලා mix කරගන්න
  • ඊටපස්සේ අත් යට ආලේප කරලා විනාඩි 20කින් සෝදන්න
  • මේකෙන් ඔයාගේ අත්යට අවපැහැය නැති කරනවා විතරක් නෙමෙයි විසබිජත් නැති කරනවා

අර්තාපල්

  • අර්තාපල් සිහින් පෙති කපාගෙන අත් යට ගාන්න
  • එහෙම නැත්නම් අර්තාපල් පෙති විනාඩි 15 ක් හෝ 20 ක් අත යටින් තියලා ඊටපස්සේ සෝදන්න.
  • මේ සත්කාරය දිනපතා කරනවානම් ඉක්මනින් හොඳ result එකක් ගන්න පුළුවන්

කෝමාරිකා

  • රෑට නිදාගන්න කළින් කෝමාරිකා Gel අත් යට ආලේප කරන්න
  • ඊටපස්සේ උදේට සෝදලා ඉවත් කරන්න

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *