Press "Enter" to skip to content

රුව රැක ගන්න උදව් වන Tree Tea Oil වලින් ගතහැකි වෙනත් ප්‍රයෝජන

Tree Tea Oil කියන්නේ ලස්සන සහ නිරෝගී භාවය රැකගන්න උදව් වන oil එකක්. විශේෂයෙන්ම හිසකෙස් සහ නියපොතු නිරෝගීව තබාගන්න මේවා භාවිතා කළ හැකියි. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට සහ නිව් සවුත් වේල්සයට ආවේණික වූ කුඩා ගසක් වන මෙලාලූකා ඕල්ටර්නිෆෝලියාවේ ශාකයෙන් නිස්සාරණය කර ලබාගන්න මෙම oil එකට විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම damage වූ skin එකට ද හොඳ ප්‍රතිකාරයක්. ඉතින් ලස්සන වෙන්න වගේම Tree Tea Oil වලින් ඔබට ගත හැකි වෙනත් ප්‍රයෝජන ගැනයි මේ කියන්න යන්නේ.

  • මෙම Tree Tea Oil කුරුලෑ ගැටලුවට හොඳම විසඳුමක් ජලය පොඩි ප්‍රමාණයකට Tree Tea Oil පොඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා දිනකට වරක් හෝ දෙවරක් කපු පුළුන් කැබැල්ලකින් කුරුලෑ මත ආලේප කරන්න.
  • නියපොතු වල ඇති දිලීර, ආසාදන වර්ග වලටත් හොඳ ප්‍රතිකාරයක්.
  • Sanitizer වලට Tree Tea Oil එකතු කිරීම ඉතා හොඳ විෂබීජ නාශකයක්. පොදු බැක්ටීරියා සහ වෛරස් වර්ග වලින් ඔබව ආරක්ෂා කිරීමටම උදව් වෙනවා.
  • ඒ වගේම කෘමි විකර්ෂකයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්.
  • මුඛයේ දුඟද හා හා දන්ත මැලියම් ඉවත් කිරීමත් Tree Tea Oil ජලය සමඟ මිශ්‍ර කර, mouth wash එකක් ලෙස භාවිතා කළ හැකියි.
  • තුවාල සුව කිරීමටත් භාවිතා කළ හැකියි.
  • මීට අමතරව ස්වාභාවික ඩියෝඩ්‍රන්ට් එකක් ලෙස සහ හිස්හොරි ඉවත් කිරීමට Tree Tea Oil භාවිතා කරන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *