Press "Enter" to skip to content

සාර්ථකත්වය සොයා යන ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්

විවිධ ක්‍රම අනුගමනය කරමින් දියුණු වෙන්න, එහෙමත් නැත්නම් ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් දෙනෙක් try කරනවා. ඉතින් ඔබේ ජීවිතයේ සාර්ථක කරගන්න පුංචි ඉඟි කිහිපයක් ගැනයි මේ කියන්න් හදන්නේ.

  • ඔබ මුලින්ම තේරුම්ගත යුතු කරුණ තමයි සාර්ථක වීමට අවශය වන්නෙ තමන්ගේ හැකියාවන් තේරුම් ගැනීම පමණයි.
  • සාර්ථකත්වය කරා යන්න ඔබ දැනටමත් බොහෝ වෙහෙස මාහන්සි වී වැඩ කරනවා ඇති, නමුත් එය ඔබ උපරිමය නෙවෙයි. ඉදිරියට යන්න නම් ඔබේ කැපවීම තවත් දැඩි විය යුතුයි.
  • ඔබේ සැඟවී ඇති බලය තේරුම් ගන්න. බැහැ කියලා දෙයක් මේ ලෝකයේ නැහැ. ඒ නිසා ඔබේ වටිනකම තේරුම් ගන්න,මිලකල නොහැකි ඔබෙ අදහස් වලට වටිනාකමක් දෙන්න. ඔබේ ඒ අදහස් වලට ගරු කරන්න වගේම විශ්වාස කරන්න පුරුදු වෙන්න.
  • ඔබේ බාහිර ප්‍රතිරූපය විතරක් නෙමෙයි ඔබේ ඇතුලත ඔබෙ අදහස් වලත් හොඳ ශක්තිමත් පෞර්ෂත්වයක ඇති කරගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *