Press "Enter" to skip to content

රූපලාවණ්‍ය ගැටළු රැසකට සුව දෙන කෝමාරිකා ජෙල් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

සමේ වියළීම පාලනය කරන්න ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිතයට හුරුවෙලා ඉන්නවා. හැබැයි බොහෝදෙනෙක් භාවිතයට ගන්නේ වෙළදපොලේ ඇති කෝමාරිකා ජෙල් වර්ග. ඒ වගේම අව්වට පිලිස්සුණු සමට හොඳ සත්කාරයක්. මොකද ස්වාභාවික කෝමාරිකා හොයාගන්න ටිකක් අපහසුයි. එමෙන්ම කෝමාරිකා පත්‍ර නිතරම ළඟ තියාගෙන භාවිතා කරන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා මේ කියන්න යන්නේ ගෙදරදීම ස්වාභාවික කෝමාරිකා ජෙල් එකක් හදාගන්නේ කොහොමද කියලා.

  • මුලින්ම හොඳින් වැඩුණු කෝමාරිකා කොළයක් කපා ගන්න.
  • එය හොඳින් පිරිසුදු කරගන්න.
  • දෙපස කටු සහිත කොටස සහ සම්පූර්ණයෙන්ම පිටත ආවරණය ඉවත්කර ඇතුලත ජෙල් කොටස ලබාගන්න.
  • වතුර ටිකක් බ්ලෙන්ඩ් කරගන්න. කැබලි සියල්ල දිය නොවන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් කපු රෙදි කඩකින් සකසා ගත් පෙනේරයක් ගන්න .
  • වීදුරු භාජනයකට දියරය හොඳින් පෙරා ගන්න.
  • පසුව එයට විටමින් E කරල් දෙකක් එකතු කර හොඳින් කලවම් කර ගන්න .

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!