Press "Enter" to skip to content

කඩා වැටුණු Business එක යළි ගොඩගන්න මේ Tips ටික කරලා බලන්න

ජීවිතය ගොඩදාගන්න ගොඩක් දෙනෙක් try කරන්නේ තමන්ගේම කියලා අලුත් business එකක් පටන් ගන්න. හැබැයි කොච්චර බලාපොරොත්තු තියාගෙන business එකක් පටන් ගත්තත් සමහරු ගොඩක් තැන් වලදී කඩා වැටෙනවා. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ business එකේ අසාර්ථකතත්වයට බලපාන්නේ මොන වගේ හේතු ද? සහ අයෙත් සාර්ථක ලෙස ජීවිතය ගොඩදාගන්නේ කොහොමද කියලා.

මුලින්ම වැරදුණු තැන් ගැන බලන්න

  • මුලින්ම ඔබ යන්නේ හරි පාරේද ? තෝරා ගත්තේ නිවැරදිම business එකද කියලා බලන්න.
  • business එක කරන්නේ ආසාවෙනද?
  • business එක ගැන මොනවද දන්නේ ? ඒ ගැන මොනවද මා ඉගෙන ගත යුතු වෙන්නේ ?
  • අනුන්ගේ දේවල් ඒ විදියටම කොපි කළාද ?
  • දන්නා නොදන්නා හැමෝගෙම උපදෙස් පිළිපැද්දද?
  • සැලසුමකින් තොරව වැඩ කළාද ?

සාර්ථකත්වයට යන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න

  • වැරදුනේ කොතනද කියලා හොඳින්ම සොයා බලන්න
  • කොයි දේටත් සැලසුමක් තියාගන්න
  • ප්‍රාදේශීය කාර්යාල හරහා ලැබෙන ස්වයං රැකියා උපදෙස් සහ පුහුණුවීම් ආදියට සහභාගී වන්න.
  • ගිණුම් තැබීම් ආදිය පිළිබඳව දැනුවත් වන්න.
  • අත්දැකීම් සහිත අයගෙන් දැනුම ලබා ගන්න. ඔවුනගේ අත්දැකීම් පිළිබඳව අධ්‍යනය කරන්න.
  • අලුත් දේවල් ඉගෙනීමට නිරන්තරයෙන් යොමු වන්න.
  • කාල සටහනකට කටයුතු කරන්න.
  • ව්‍යාපාරය ජිවිතයේ සොඳුරු අංගයක් බවට පත් කරගන්න.
  • කරන කාර්යයට ආදරය කරන්න
  • නිතරම නව තාක්ෂණය සමඟ යාවත්කාලින වන්න.
  • නිර්මාණශීලි වන්න.
  • ඉලක්කයන් තබා ගන්න.
  • මනා සැලසුමකින් යුතුව ඉලක්කය වෙත පිය නගන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!